Background COVID-19 pandemic has multifaceted impact on health, nutrition and wellbeing of families, specially those who are already living with poverty. In 2020, World Food Programme’s Nutrition-Sensitive Food Assistance for Assets Program in Sri Lanka has conducted a baseline survey […]
AD සිරින්ජරයේ නිවැරදි භාවිතය
AD සිරින්ජරයේ නිවැරදි භාවිතය ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන නව කොරෝනා එන්නත්කරන ක්‍රියාවලියේදී භාවිත කරන AD (auto disable) සිරින්ජර නිසි ලෙස භාවිතය වැදගත්ය. AD සිරින්ජරය දැනට මේ සඳහා ඇති හොඳම සිරින්ජරය වන අතර මෙය නිපදවා ඇත්තේ එන්නත් හානිය අවම කර […]
බොරු තොරතුරු වසංගතය මැඩලීම සඳහා
කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැනට පැනනැගී ඇති ප්‍රභල අභියෝග අතර “බොරුතොරතුරු” වසංගතය කොරෝනා පාලන ක්‍රියාවලියට දැඩි අභියෝගයක් එල්ල කරයි. විශේෂයෙන්ම අන්තර්ජාලය සහ සමාජ ජාලා හරහාද, විද්‍යුත් මාද්‍ය හරහාද ප්‍රචාරණය වන අසත්‍ය සහ නොමග යවන සුළු පණිවිඩ හරහා කොරෝනා මර්ධනයට මාරු […]
කොරෝනා වසංගතය (COVID-19) සමයේ ගර්භණී ඔබ දැනගත යුතුම දේවල්..
මේ උපදෙස් මාලාව දැනට මෙම වසංගතය හා පවතින නවතම දැනුම සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශිත උපදෙස් මාලාව අනුව සකසා ඇත. ඉදිරියේදී පවතින තත්ව අනුව වසංගත රෝග විද්‍යා අංශය මගින් ප්‍රකාශනය කරන උපදෙස් අනුව ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් මේ උපදෙස් […]
Assessing food security during natural disasters. RUSL researchers validate a new tool.
Food is a basic need of humans. In disaster management and mitigation, food security assessment provides most basic information on resource allocations. Public health emergency response teams needs culturally adapted tools in disaster response. While struggling to improve the nutritional […]
Being Happy in Difficult Times..
Staying at home or away from loved ones and getting used to a completely new daily routine is not easy. Most of us will have some difficulties during this period. Even though you are safe from covid-19, you may feel […]
Rajarata University helps to expand national diagnostic capacity of COVID-19
With the increasing demand for COVID-19 testing in Sri Lanka, Anuradhapura COVID-19 centre capacity has been increased with the DoCM rt-PCR equipment. The public health research laboratory of DoCM was equipped with a Biorad CFX96 real-time PCR system with 5-channel […]
COVID-19 වසංගතය හමුවේ ගර්භනී මව්වරු සදහා …
ගර්භණි මවකට COVID-19 රෝගය වැළඳීම සමග ඇතිව තිබෙන ගැටලුවලට පිළිතුරු සෙවීම සහ මේ පිළිබද දැනුවත් කිරීම උදෙසා දැනට පවතින විද්‍යාත්මක දත්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් වලට අනුකුල ගර්භනී මව්වරු සදහා වන උපදෙස් මාලාව…
නව කොරෝනා වෛරසයෙන් වැලකීම සඳහා….. Preventing COVID-19 outbreak in Sri Lanka….
සිංහල தமிழ் English