Day: November 2, 2020

බොරු තොරතුරු වසංගතය මැඩලීම සඳහා

කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැනට පැනනැගී ඇති ප්‍රභල අභියෝග අතර “බොරුතොරතුරු” වසංගතය කොරෝනා පාලන ක්‍රියාවලියට දැඩි අභියෝගයක් එල්ල කරයි. විශේෂයෙන්ම අන්තර්ජාලය සහ සමාජ ජාලා හරහාද, විද්‍යුත් මාද්‍ය හරහාද ප්‍රචාරණය වන අසත්‍ය සහ නොමග යවන සුළු පණිවිඩ හරහා කොරෝනා මර්ධනයට මාරු […]