කොරෝනා වසංගතය (COVID-19) සමයේ ගර්භණී ඔබ දැනගත යුතුම දේවල්..

මේ උපදෙස් මාලාව දැනට මෙම වසංගතය හා පවතින නවතම දැනුම සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශිත උපදෙස් මාලාව අනුව සකසා ඇත. ඉදිරියේදී පවතින තත්ව අනුව වසංගත රෝග විද්‍යා අංශය මගින් ප්‍රකාශනය කරන උපදෙස් අනුව ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් මේ උපදෙස් යාවත්කාලීන කරනු ඇත. -2020 මාර්තු

Leave a Reply

Department of Community Medicine
%d bloggers like this: